14-09-2020 | 4:11 PM
COLOMBO (News 1st) - අම්පාර, නාමල්ඔය ප්‍රදේශයේදී රුපියල් 30,000 ක මුදලක් අල්ලස් ලෙස ලබාගත් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ රියැදුරෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන අධ්යක්ෂ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි පද්මිනී වීරසූරිය මහත්මිය සඳහන් කළේ, අහිමි වී ඇති ශ්‍රී ලංගම රියැ...