තවත් කොරෝනා ආසාදිතයින් 14 දෙනෙකු සුවය ලබයි

තවත් කොරෝනා ආසාදිතයින් 14 දෙනෙකු සුවය ලබයි

by Staff writer 12-09-2020 | 3:25 PM

COLOMBO ( News 1st ) : තවත් කොරෝනා ආසාදිතයින් 14 දෙනෙකු අද සුවය ලබා තිබේ.

ඒ අනුව මෙරට සුවය ලැබූ සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 2983 කි. වෛරසය ආසාදිතව රෝහල්ගතව ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 174 ක් බව සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කළේ ය. මේ වනවිට මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 3169 කි.