ඕස්ට්‍රේලියාවේ කොරෝනා මරණ 800 ඉක්මවයි

ඕස්ට්‍රේලියාවේ කොරෝනා මරණ සංඛ්‍යාව 800 ඉක්මවයි

by Staff writer 12-09-2020 | 4:00 PM

(News 1st): ඕස්ට්‍රේලියාවේ කොරෝනා මරණ සංඛ්‍යාව 800 ඉක්මවා තිබේ.

ඒ ගතවූ පැය 24 තුළ එරටින් තවත් කොරෝනා මරණ 6 ක් වාර්තා වීමත් සමගිනි. ඕස්ට්‍රේලියාවෙන් මේ වනවිට කොරෝනා ආසාදිතයින් 26,607 දෙනෙකු වාර්තා වන අතර මරණ සංඛ්‍යාව ද 803 දක්වා ඉහළ ගොස් තිබේ.