12-09-2020 | 2:19 PM
COLOMBO ( News 1st ) : විශ්වවිද්‍යාල සඳහා බඳවා ගන්නා සිසුන් සංඛ්‍යාව 8,000 කින් ඉහළ නැංවීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව තීරණය කර තිබේ.
ඒ, පසුගියදා විශ්වවිද්‍යාල උප කුලපතිවරුන් සමග සාකච්ඡාවේදී ඇති කරගත් එකඟතා මතයි.
ඒ අනුව විශ්වවිද්‍යාල සඳහා මෙවර බඳවා ගැනෙන සිසුන් සංඛ්‍යාව 38,000 කට අධ...