නැවේ කාර්ය මණ්ඩලයෙන් ප්‍රකාශ ලබා ගැනීමට නියෝග

New Diamondහි කපිතාන් ඇතුළු කාර්ය මණ්ඩලයෙන් ප්‍රකාශ ලබා ගැනීමට CID යට නියෝග

by Staff writer 11-09-2020 | 4:26 PM
COLOMBO ( News 1st ) : ගිනිගත් නිව් ඩයමන්ඩ් නෞකාවේ කපිතාන් ඇතුළු කාර්ය මණ්ඩලයෙන් ඉදිරි විමර්ශන සඳහා, ප්‍රකාශ ලබා ගන්නා ලෙස  කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විසින් අපරාධ විමර්ශන කොට්ඨාසයට නියෝග නිකුත් කර තිබේ.