බෝගම්බර බන්ධනාගාරය නැවත පවරා ගන්නැයි ජනපති උපදෙස්

බෝගම්බර බන්ධනාගාරය නැවත පවරා ගන්නැයි ජනපති උපදෙස්

by Staff writer 11-09-2020 | 10:37 AM

COLOMBO ( News 1st ) :මහනුවර, බෝගම්බර බන්ධනාගාරය නැවත පවරා ගන්නා ලෙසට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් ලබා දී තිබේ.

බන්ධනාගාර ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය සුදර්ශනි ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සඳහන් කළේ, බන්ධනාගාරවල පවතින අධික තදබදය අවම කිරීමේ අරමුණින් බෝගම්බර බන්ධනාගාරය නැවත පවරා ගන්නා බවයි.