11-09-2020 | 3:57 PM
COLOMBO (News 1st) : ආනයනික සහ ලියාපදිංචි නොකළ වෙළෙඳ නාම සහිතව ඉදිරිපත් කරනු ලබන ක්රීම් මෙන්ම දියර වර්ග රැසක් සමට අහිතකර බව පාරිභෝගික කටයුතු අධිකාරිය පවසයි.
එම අධිකාරිය පෙන්වා දෙන්නේ , ඒ පිළිබඳව ජනතාවගෙන් ද පැමිණිලි ලැබී ඇති බවයි.
අදාළ ආලේපනවල ඊයම් , ආසනික් , රසදිය සහ කැන්ඩියම් අඩංගු විය යුතු...