පාතාල කල්ලි සාමාජිකයෙකු අලුත්කඩේදී කොටු

පාතාල කල්ලි සාමාජික මොහොමඩ් රිස්වාන් අත්අඩංගුවට

by Staff writer 10-09-2020 | 7:32 AM

COLOMBO (News 1st) - පාතාල කල්ලි සාමාජික මොහොමඩ් රිස්වාන් අලුත්කඩේ ප්‍රදේශයේදී කිරිබත්ගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.

ඔහු දෙමටගොඩ චමින්දගේ සහයකයෙකු වන බව ද පොලීසිය සඳහන් කළේය. ඔහු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 05ක් ද සොයාගෙන ඇති බව පොලීසිය පැවසීය.