ඛනිජ තෙල්, ගෑස් ගවේෂණය යළිත්

ඛනිජ තෙල් හා ගෑස් ගවේෂණය යළි ආරම්භ කිරීමට පියවර

by Staff writer 10-09-2020 | 11:42 AM
 

COLOMBO (News 1st) - ඛනිජ තෙල් හා ගෑස් ගවේෂණය යළි ආරම්භ කිරීමට රජය තීරණය කර තිබේ.

අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මේ පිළිබඳ දැනුම් දුන්නේය.