වසර 2 කින් පසුව ධුරය අත්හැරීමේ සැලැස්මක් නැහැ –  අගමැති

වසර 2 කින් පසුව ධුරය අත්හැරීමේ සැලැස්මක් නැහැ – අගමැති

වසර 2 කින් පසුව ධුරය අත්හැරීමේ සැලැස්මක් නැහැ – අගමැති

කර්තෘ Staff writer

10 Sep, 2020 | 6:25 pm

COLOMBO (News 1st) – වසර දෙකකින් පසුව ධුරය අත්හැරීමේ සැලැස්මක් නැතැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද ඩේලි මිරර් පුවත්පතට පවසා තිබේ.

අග්‍රාමාත්‍යවරයා අවධාරණය කර ඇත්තේ, වසර 5 කට ජනතාව බලයදී ඇති බැවින් එම කාලය සම්පූර්ණවීමට පෙර ධුරය අත්හැරීමේ අදහසක් නොමැති බවය.

අග්‍රාමාත්‍යවරයා පුවත්පතට මේ අදහස් පළකර තිබුනේ, වසර දෙකකින් ධුරය අත්හැරීමේ සූදානමක් ගැන පළවන වාර්තාවලට ප්‍රතිචාර දක්වමිනි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]