පාතාල කල්ලි සාමාජික මොහොමඩ් රිස්වාන් අත්අඩංගුවට

පාතාල කල්ලි සාමාජික මොහොමඩ් රිස්වාන් අත්අඩංගුවට

පාතාල කල්ලි සාමාජික මොහොමඩ් රිස්වාන් අත්අඩංගුවට

කර්තෘ Staff writer

10 Sep, 2020 | 7:32 am

COLOMBO (News 1st) – පාතාල කල්ලි සාමාජික මොහොමඩ් රිස්වාන් අලුත්කඩේ ප්‍රදේශයේදී කිරිබත්ගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.

ඔහු දෙමටගොඩ චමින්දගේ සහයකයෙකු වන බව ද පොලීසිය සඳහන් කළේය.

ඔහු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 05ක් ද සොයාගෙන ඇති බව පොලීසිය පැවසීය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]