ආනවිලුන්දාව රක්ෂිතය: කමිටු වාර්තාව පාර්ලිමේන්තුවට

ආනවිලුන්දාව රක්ෂිතයට වූ හානිය අධ්‍යනයට පත්කළ කමිටු වාර්තාව පාර්ලිමේන්තුවට

by Staff writer 09-09-2020 | 4:54 PM

COLOMBO (News 1st) - ආනවිලුන්දාව රක්ෂිතයට වී ඇති හානිය පිළිබඳ අධ්‍යයනය කිරීමට පත්කළ පංච පුද්ගල කමිටු වාර්තාව අද පාර්ලිමේන්තුවේ සභාගත කර තිබේ.

ඒ, වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍ය සී. බී රත්නායක විසිනි. https://www.facebook.com/NewsfirstSL/videos/2068126176654263/