09-09-2020 | 6:16 PM
COLOMBO ( News 1st ) : අධික වැසි සමග කොළඹ දිස්ත්රික්කයේ ප්රාදේශීය ලේකම් කොට්ඨාස 8 ක පවුල් 5507 ක් බලපෑමට ලක්ව තිබේ.
එලෙස බලපෑමට ලක්ව ඇත්තේ, තිඹිරිගස්යාය, කොළොන්නාව, ජයවර්ධනපුර, මොරටුව, කොළඹ, කඩුවෙල, සීතාවක සහ මහරගම ප්රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් පවුල් 5507කි.
කොළඹ දිස්ත්රික් ලේකම් ප්රදීප් ...