New Diamondහි 20 දෙනෙකු හම්බන්තොට වරායට

New Diamond නෞකාවේ කාර්ය මණ්ඩලයේ 20 දෙනෙකු හම්බන්තොට වරායට

by Staff writer 08-09-2020 | 4:20 PM

COLOMBO (News 1st) : MT New Diamond නෞකාවේ කාර්ය මණ්ඩල සාමාජිකයින් 20 දෙනෙකු හම්බන්තොට වරායට රැගෙන විත් ඇති බව නාවික හමුදා ප්‍රකාශකවරයා සඳහන් කරයි.