ගව ඝාතනය වැළැක්වීමට ගෙන ආ යෝජනාව සම්මතයි

ගව ඝාතනය වැළැක්වීමට අගමැති ගෙන ආ යෝජනාව සම්මතයි

by Staff writer 08-09-2020 | 5:59 PM

COLOMBO (News 1st) : ගව ඝාතනය වැළැක්වීමට පියවර ගත යුතු බවට අග්‍රාමාත්‍යවරයා ගෙන ආ යෝජනාවක් ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම සම්මත කර තිබේ.