English
தமிழ்
කර්තෘ Staff writer
08 Sep, 2020 | 8:15 am
පෙරවරු 7.30 සිට පස්වරු 1.30 දක්වා සාමාන්‍ය වේලාව අනුව පාසල් පැවැත්වෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය පැවසීය.
කොරෝනා වසංගත තත්ත්වයත් සමග ලබා දුන් අතුරු නිවාඩුව අවසන් කරමින් පසුගිය අගෝස්තු 10 වැනි දා සිට සියලු රජයේ පාසල්වල අධ්‍යයන කටයුතු අදියර කිහිපයක් යටතේ යළි ආරම්භ කෙරිණි.
ඒ අනුව, 6 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා සිසුන්ට පසුගිය 2 වැනි දා සමාන්‍ය පරිදි පාසල් විවෘත කෙරිණි.
තවද අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය ලබන මස 12 වැනි දා ආරම්භ වන අතර නොවැම්බර් මස 6 වැනි දා තෙක් පැවැත්වේ.
මේ වනවිට 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය ලබන මස 11 වන ඉරිදා පැවැත්වීමට දින නියම කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.
2020 වසරේ අධ්‍යයන පොදු සහතික පත්‍ර සමාන්‍ය පෙළ විභාගය පවත්වනු ලබන්නේ, ලබන වසරේ ජනවාරි 18 වැනි දායි.
එය ජනවාරි මස 27 වැනි දා තෙක් පැවැත්වේ.
23 Jan, 2021 | 10:17 AM
01 Aug, 2020 | 01:10 PM
අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2020 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS