08-09-2020 | 2:52 PM
COLOMBO (News 1st): වෙළඳපොළේ රුපියල් 700 ක මිලෙන් යුත් එළවළු මල්ල රුපියල් 350 ක සහන මිලකට ලබාදීමේ විශේෂ වැඩසටහනක් කෘෂිකර්ම අමාත්‍යාංශය ආරම්භ කර තිබේ.
ඒ, කෘෂිකර්ම අමාත්‍යවරයාගේ උපදෙස් පරිදි ක්‍රියාත්මක වන සෞභාග්‍යයේ දැක්ම වැඩසටහන යටතේදීය.
මෙම එළවළු මල්ල කැරට්, ලංකා අර්තාපල්, බීට්, තක්කාලි, ලීක්...