අත්තනගලු ඔයේ පහළ ද්‍රෝණියේ සුළු ගංවතුර තත්ත්වයක් ඇති විය හැකියි – වාරිමාර්ග දෙපාර්තමේන්තුව

අත්තනගලු ඔයේ පහළ ද්‍රෝණියේ සුළු ගංවතුර තත්ත්වයක් ඇති විය හැකියි – වාරිමාර්ග දෙපාර්තමේන්තුව

අත්තනගලු ඔයේ පහළ ද්‍රෝණියේ සුළු ගංවතුර තත්ත්වයක් ඇති විය හැකියි – වාරිමාර්ග දෙපාර්තමේන්තුව

කර්තෘ Staff writer

07 Sep, 2020 | 5:02 pm

COLOMBO (News 1st) : අත්තනගලු ඔයේ පහළ ද්‍රෝණියේ ඇතැම් ස්ථානවල අද රාත්‍රී කාලයේදී සුළු ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා හා ආපදා කළමනාකරණ අංශයේ අධ්‍යක්ෂ සුගීශ්වර සීනිපැල්ලගේ මහතා සඳහන් කළේ, විශේෂයෙන් ගම්පහ – ජා ඇල මාර්ගය , කිරිඳිවිට – ගනේමුල්ල මාර්ගය හා කිරිඳිවිට අවට ස්ථාන කිහිපයකදී ජලයෙන් යටවිය හැකි බවයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]