07-09-2020 | 8:55 PM
COLOMBO (News 1st) : විදේශගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් 56,000ක් යළි මෙරටට පැමිණීමට අපේක්ෂාවෙන් සිටින බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.
මේ පිරිස යළි ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් සිදුවන්නේ කුමක්ද?
ඊයේ සන්ඩේ ටයිම්ස් පුවත්පත එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් ලැබුණු ඊමේල් පණිවිඩයක් උපුටා දක්වමින් වාර්තා...