මහ වැස්සට හාලි ඇල නගරය යටවෙයි

by Chathuranga Rajapaksha 06-09-2020 | 6:02 PM
COLOMBO (News 1st): දිවයිනේ පවතින වැසිබර කාලගුණ තත්ත්වය මේ වනවිට බදුල්ල, හාලි ඇල ප්‍රදේශයටද බලපා තිබේ. ඒ අනුව වර්ෂාව හේතුවෙන් හාලි ඇල නගරය ද යට වී තිබේ.