COVID-19 ආසාදිතයින් සංඛ්‍යාව 3,121 දක්වා ඉහළට

COVID-19 ආසාදිතයින් සංඛ්‍යාව 3,121 දක්වා ඉහළට

by Staff writer 05-09-2020 | 10:19 PM

COLOMBO ( News 1st ) : අද දිනයේ මේ වනවිට වාර්තා වන COVID-19 රෝගීන් ගණන 06 කි.

ඒ අනුව මෙරට ‌COVID-19 ආසාදිතයින් සංඛ්‍යාව 3,121 දක්වා ඉහළ ගොස් ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි