05-09-2020 | 7:52 PM
COLOMBO (News 1st) : ගම්මැද්ද කණ්ඩායම් අදත් රත්නපුර , මුලතිව් හා පොළොන්නරුව දිස්ත්රික්කවල ජනතා ගැටලු සොයා ගියේ ය.
කුරුවිට, ඇඳිරියන්වල ගමේ මිනිස්සුන්ට දවසට කිහිප වතාවක් මාරයා හමුවෙයි.
ඒ, ගමේ තියෙන එකම පාලමෙන් එගොඩ මෙගොඩ යන විට ය.
මේක වැල් පාලමක් වුණාට ගමේ මිනිස්සු එයට කියන්නේ මරු පාලම ලෙසය ....