සාක්ෂි ලබාදුන් රනිල් ජනපති කොමිසමෙන් පිටවෙයි

සාක්ෂි ලබාදුන් රනිල් ජනපති කොමිසමෙන් පිටවෙයි

by Staff writer 04-09-2020 | 3:00 PM

COLOMBO (News 1st) : පැය 5 කට ආසන්න කාලයක් සාක්ෂි ලබාදීමෙන් අනතුරුව හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා දේශපාලන පළිගැනීම් පිළිබඳ ජනපති කොමිසමෙන් පිටව ගොස් තිබේ.