03-09-2020 | 5:32 PM
COLOMBO (News 1st): කහ සහ ගම්මිරිස් සඳහා ස්ථාවර මිලක් දී වගාකරුවන් රැකගත යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරයි.
ජනාධිපතිවරයා කියා සිටියේ ජාත්‍යන්තර වෙළඳපොළ සොයා වැඩි අපනයනයක් මගින් උපරිම මිලක් ඉපැයීමට අවශ්‍ය පරිසරය සැකසිය යුතු බවයි.
උක්, බඩඉරිගු, කජු , ගම්මිරිස්, කුරුඳු , කරාබුනැටි...