21 ප්‍රහාරය : රාජ්‍ය නිලධාරීන් පිරිසකට යළි නොතීසි

21 ප්‍රහාරය : රාජ්‍ය නිලධාරීන් පිරිසකට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් යළි නොතීසි

by Staff writer 02-09-2020 | 4:47 PM

COLOMBO ( News 1st ) : අප්‍රේල් 21 ප්‍රහාරයට අදාළ පෙත්සම් විභාගය සඳහා හිටපු ජනපති ලේකම් උදය සෙනෙවිරත්න, අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක , හිටපු බුද්ධි අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසකට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් යළි නොතීසි නිකුත් කර තිබේ.