20 වැනි සංශෝධනයට කැබිනට් අනුමැතිය

20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට කැබිනට් අනුමැතිය

by Staff writer 02-09-2020 | 8:26 PM

COLOMBO ( News 1st ) : 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

අදාළ කෙටුම්පත කැබිනට් මණ්ඩලය යොමු කළේ, අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා විසිනි.