02-09-2020 | 2:55 PM
COLOMBO (News 1st) : කොළඹ , මට්ටක්කුලිය, මැද පාර ප්රදේශයේ සිදුවූ අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබේ.
පොලීසිය පැවසුවේ, අද උදෑසන ත්රීරෝද රථ දෙකක් සහ ලොරි රථයක් ගැටීමෙන් අනතුර සිදුව ඇති බවයි.
අනතුරින් මියගොස් ඇත්තේ, මට්ටකුලිය ප්රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙක් වන අතර ඔවුන් අතර 34 හැවිරිදි ක...