20 වන ව්‍යවස්ථා කෙටුම්පත නීතිපතිගේ නිරීක්ෂණයට

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත නීතිපතිවරයාගේ නිරීක්ෂණයට

by Staff writer 01-09-2020 | 3:40 PM
COLOMBO (News 1st) : 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත නීතිපතිවරයාගේ නිරීක්ෂණය සඳහා යොමු කළ බව අධිකරණ අමාත්‍යවරයා පවසයි.