by Staff writer 01-09-2020 | 10:33 PM
COLOMBO ( News 1st ) - 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට කෙරෙන වෙනස්කම් ඇතුළත් 20 වන සංශෝධනය හෙට අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිත බව අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා පවසයි.
යෝජිත 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ මූලික කෙටුම්පත නීතිපතිවරයාගේ නිරීක්ෂණය සඳහා යොමු කළ බවද ඔහු කියා සිටියේ ය.