01-09-2020 | 4:06 PM
COLOMBO (News 1st) : මිනුවන්ගොඩ, නිල්පනාගොඩ, බෝතියාවත්ත ප්‍රදේශයේ හෝටලයක් වටලා නීති විරෝධී භාණ්ඩ තොගයක් සමග සැකකරුවන් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
පොලීසිය සඳහන් කළේ , අදාළ හෝටලය තුළ ගණිකා ව්‍යාපාරයක් සිදු කර ගෙන යන බවට ලද තොරතුරක් මත වැටලීම කළ බවයි.
වැටලීමේදී ගණිකා ව්‍යාපාරයේ යෙදුණු බවට සැකපිට ...