ආණ්ඩුකාර ධූරවල වෙනසක්

ආණ්ඩුකාර ධූරවල වෙනසක් මුසම්මිල් උතුරට, රාජා කොල්ලුරේ වයඹට

by Staff writer 31-08-2020 | 9:23 PM
වයඹ පළාත් ආණ්ඩුකාර ධුරය දැරූ ඒ.ජේ.එම් මුසම්මිල් මහතා, ඌව පළාත් ආණ්ඩුකාරවරයා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ අද දිව්රුම් දී තිබේ. වයඹ පළාත් ආණ්ඩුකාරවරයා ලෙස පත් කළ රාජා කොල්ලුරේ මහතා ද ජනාධිපතිතුමා ඉදිරියේ සිය ධුරයේ දිවුරුම් දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් පවසයි