31-08-2020 | 6:18 PM
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව මේ දිනවල පවතින සංවාදය දැන් විවිධ පැති ඔස්සේ, සාකච්ඡාවට බඳුන් වෙමින් පවතීයි.
පිරිසක් 19 වන ව්‍යවස්ථා සංශෝධනය වෙනස්කල යුතු බව පවසද්දී, තව පිරිසක් පසුවන්නේ, පූර්ණ ව්‍යවස්ථා වෙනසක් සිදුවිය යුතුය යන මතයකයි.
ආණ්ඩුව තුළම මෙම මත දෙකම දරණ පිරිස සිටීම විශේෂත්වයක්.
...