by Staff writer 30-08-2020 | 9:45 PM
COLOMBO (News 1st) : ගනේමුල්ල ප්රදේශයේ පාසල් දරුවන්ට හෙරොයින් අලෙවි කළ අයෙකු පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.
අප වාර්තාකරු පැවසුවේ 'හුරුබුහුටියා' නම් අන්වර්ථ නාමයෙන් හඳුන්වන මෙම සැකකරු සිය මුහුණු ආවරණය තුළ සඟවාගෙන මත්කුඩු ප්රවාහනය කර ඇති බවය.
ඔහු සතුව තිබූ හෙරොයින් පැකට් 7 ක් ද පොලිස් භාරයට ගෙන තිබේ.