කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 3,000 ඉක්මවයි

කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 3,000 ඉක්මවයි

by Staff writer 30-08-2020 | 10:11 PM

COLOMBO (News 1st) : මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 3,000 දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කරයි.

කොරෝනා ආසාදිතව මෙරට සුවය ලැබූ සංඛ්‍යාව 2,860 කි. ප්‍රතිකාර ලබන ආසාදිතයින් සංඛ්‍යාව 128 ක් වේ.