පක්ෂය තීරණය කරන්නේ නම් එජාප නායකත්වය භාර ගැනීමට සූදානම් – අර්ජුන රණතුංග

පක්ෂය තීරණය කරන්නේ නම් එජාප නායකත්වය භාර ගැනීමට සූදානම් – අර්ජුන රණතුංග

පක්ෂය තීරණය කරන්නේ නම් එජාප නායකත්වය භාර ගැනීමට සූදානම් – අර්ජුන රණතුංග

කර්තෘ Chathuranga Rajapaksha

30 Aug, 2020 | 12:10 pm

COLOMBO (News 1st): පක්ෂය තීරණය කරන්නේ නම් එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය භාර ගැනීමට තමා සූදානම් බව හිටපු අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි.

ඔහු මේ බව සදහන් කළේ, මහර පක්ෂ කාර්යාලයේ පැවති හමුවකින් පසුව මාධ්‍යය අමතමින්ය.

NEWS JUST IN – එජාප නායකත්වය භාර ගැනීමට සූදානම් – අර්ජුන රණතුංග

NEWS JUST IN – එජාප නායකත්වය භාර ගැනීමට සූදානම් – අර්ජුන රණතුංග

Posted by Newsfirst.lk on Saturday, August 29, 2020

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]