එජාප නායකත්වයට ඉදිරිපත් වෙනවා - රුවන් විජේවර්ධන

එජාප නායකත්වයට ඉදිරිපත් වෙනවා - රුවන් විජේවර්ධන

by Staff writer 29-08-2020 | 4:59 PM
COLOMBO (News 1st): එක්සත් ජාතික පක්ෂ නායකත්වයට ඉදිරිපත් වන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් විජේවර්ධන මහතා අද ප්‍රකාශ කළේය. ඔහු මේ බව සදහන් කළේ අනුරාධපුරයේ පැවති රැස්වීමකදීය. https://www.facebook.com/NewsfirstSL/videos/2448124645492313/