ආනවිලුන්දාව එළි කිරීම: සැකකරුවන් රිමාන්ඩ්

ආනවිලුන්දාව එළි කිරීම : ව්‍යාපාරිකයා සහ ඩෝසර් රථ රියැදුරු රිමාන්ඩ්

by Staff writer 29-08-2020 | 2:37 PM

COLOMBO (News 1st) : ආනවිලුන්දාව රැම්සා තෙත් බිමේ කොටසක් ඩෝසර් කිරීමට සම්බන්ධ බවට සැකකෙරෙන ව්‍යාපාරිකයා සහ ඩෝසර් රථ රියැදුරු ලබන මස 04 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.