අනුරාධපුරේදී යාචකයෙකු ඝාතනය කෙරේ

අනුරාධපුරේදී යාචකයෙකු ඝාතනය කෙරේ

by Staff writer 29-08-2020 | 1:25 PM

COLOMBO (News 1st) : අනුරාධපුර පළාත් ඉංජිනේරු කාර්යාල අසළදී යාචකයෙකු ඝාතනය කර තිබේ.

පොලීසිය පැවසුවේ පුද්ගලික ආරවුලක් දුරදිග යාමෙන් සිදුවූ පහරදීමකින් මෙම ඝාතනය සිදුව ඇති බවයි. ඒ සම්බන්ධයෙන් සැකපිට කාන්තාවක් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය සඳහන් කළේ ය.