එජාප නායකත්වයට ඉදිරිපත් වෙනවා – රුවන් විජේවර්ධන

එජාප නායකත්වයට ඉදිරිපත් වෙනවා – රුවන් විජේවර්ධන

එජාප නායකත්වයට ඉදිරිපත් වෙනවා – රුවන් විජේවර්ධන

කර්තෘ Staff writer

29 Aug, 2020 | 4:59 pm

COLOMBO (News 1st): එක්සත් ජාතික පක්ෂ නායකත්වයට ඉදිරිපත් වන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් විජේවර්ධන මහතා අද ප්‍රකාශ කළේය.

ඔහු මේ බව සදහන් කළේ අනුරාධපුරයේ පැවති රැස්වීමකදීය.

එජාප නායකත්වයට ඉදිරිපත් වෙනවා – රුවන් විජේවර්ධන අනුරාධපුරයේදී කියයි

News Just In: එජාප නායකත්වයට ඉදිරිපත් වෙනවා – රුවන් විජේවර්ධන අනුරාධපුරයේදී කියයි

Posted by Newsfirst.lk on Saturday, August 29, 2020

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]