ආනවිලුන්දාව එළි කිරීම : ව්‍යාපාරිකයා සහ ඩෝසර් රථ රියැදුරු රිමාන්ඩ්

ආනවිලුන්දාව එළි කිරීම : ව්‍යාපාරිකයා සහ ඩෝසර් රථ රියැදුරු රිමාන්ඩ්

ආනවිලුන්දාව එළි කිරීම : ව්‍යාපාරිකයා සහ ඩෝසර් රථ රියැදුරු රිමාන්ඩ්

කර්තෘ Staff writer

29 Aug, 2020 | 2:37 pm

COLOMBO (News 1st) : ආනවිලුන්දාව රැම්සා තෙත් බිමේ කොටසක් ඩෝසර් කිරීමට සම්බන්ධ බවට සැකකෙරෙන ව්‍යාපාරිකයා සහ ඩෝසර් රථ රියැදුරු ලබන මස 04 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]