බන්ධනාගාර නියාමකවරයෙකු හෙරොයින් සමග දැලේ

බන්ධනාගාර නියාමකවරයෙකු හෙරොයින් සමග දැලේ

බන්ධනාගාර නියාමකවරයෙකු හෙරොයින් සමග දැලේ

කර්තෘ Staff writer

28 Aug, 2020 | 7:25 am

COLOMBO (News 1st) – කොළඹ රිමාන්ඩ් බන්ධනාගාර නියාමකවරයෙකු හෙරොයින් ග්‍රෑම් 94ක් සමග පෑලියගොඩ දිසා අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.

ඔහු අත්අඩංගුවට ගෙන තිබෙන්නේ බොරැල්ලේදී බව පොලීසිය සඳහන් කළේය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]