28-08-2020 | 11:17 AM
COLOMBO (News 1st) - සිසු සැරිය පාසල් සිසුන් ප්‍රවාහන සේවය යළි ආරම්භ කිරීමට ප්‍රවාහන අමාත්‍යාංශ සැලසුම් කර තිබේ.
විෂය භාර අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා සඳහන් කළේ, කොරෝනා ව්‍යාප්ති සමයේ පාසල් වසා දැමීමත් සමග මෙම බස් රථ සේවය තාවකාලිකව නතර කළ බවයි.
එහෙත් පාසල් සාමාන්‍ය පරිදි ආරම්භ කිරීම හේතුවෙන් ලබන ම...