by Staff writer 27-08-2020 | 12:04 PM
COLOMBO (News 1st) : පවතින වියළි කාලගුණ තත්ත්වයත් සමග දෛනික විදුලි අවශ්‍යතාව ඉහළ ගොස් තිබේ.
විදුලි බල අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ, රාත්‍රී කාලයේ විදුලි අවශ්‍යතාව මෙගාවොට් 2500 ඉක්මවන බවයි.