by Staff writer 27-08-2020 | 6:30 PM
COLOMBO (News 1st) : තවත් කොරෝනා ආසාදිතයින් 11 දෙනෙක් අද සුවය ලැබූහ.
ඒ සමග මෙරට කොරෝනා වැළඳීමෙන් සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 2830 ක් බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ ය.
මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 2986 කි.
වෛරසය ආසාදිතව රෝහල්ගතව ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 142 ක් බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ ය.