by Staff writer 27-08-2020 | 10:58 AM
COLOMBO (News 1st) : කොම්පඤ්ඤ වීදිය දුම්රිය ස්ථානය අසළ උත්තරානන්ද මාවතෙහි දුම්රිය මාර්ගයට ඉහළින් ගුවන් පාලම් ඉදි කිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමටත්, ඒ යටතේ ගුවන් පාලම් 03ක් ඉදි කිරීමටත් කැබිනට් අනුමැතිය හිමි වී තිබේ.