අතුරු සම්මත ගිණුම පිළිබඳ පාර්ලිමේන්තු විවාදයක්

අතුරු සම්මත ගිණුම පිළිබඳ පාර්ලිමේන්තු විවාදයක්

by Staff writer 27-08-2020 | 7:12 AM

COLOMBO (News 1st)  : වසරේ අවසන් කාර්තුව සඳහා රජයේ වියදම් ඇතුළත් අතුරු සම්මත ගිණුම පිළිබඳ පාර්ලිමේන්තු විවාදය අද ආරම්භ වේ.

අදාළ යෝජනාවට ඊයේ කැබිනට් අනුමැතිය ද හිමිවුණි. රුපියල් බිලියන එක්දහස් හත්සිය හතලිස් හයකට අධික වටිනාකමකින් යුත් අතුරු සම්මත ගිණුම පිළිබඳ විවාදය දින දෙකක් පුරා පැවැත්වීමට නියමිත ය.