අතුරු සම්මත ගිණුම පිළිබඳ පාර්ලිමේන්තු විවාදයක්

අතුරු සම්මත ගිණුම පිළිබඳ පාර්ලිමේන්තු විවාදයක්

අතුරු සම්මත ගිණුම පිළිබඳ පාර්ලිමේන්තු විවාදයක්

කර්තෘ Staff writer

27 Aug, 2020 | 7:12 am

COLOMBO (News 1st)  : වසරේ අවසන් කාර්තුව සඳහා රජයේ වියදම් ඇතුළත් අතුරු සම්මත ගිණුම පිළිබඳ පාර්ලිමේන්තු විවාදය අද ආරම්භ වේ.

අදාළ යෝජනාවට ඊයේ කැබිනට් අනුමැතිය ද හිමිවුණි.

රුපියල් බිලියන එක්දහස් හත්සිය හතලිස් හයකට අධික වටිනාකමකින් යුත් අතුරු සම්මත ගිණුම පිළිබඳ විවාදය දින දෙකක් පුරා පැවැත්වීමට නියමිත ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]