27-08-2020 | 1:58 PM
COLOMBO (News 1st) : රුපියල් කෝටි තුනකට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝග්රෑම් තුනක් මෝටර් රථයකින් ප්රවාහන කරමින් සිටි සැකකරුවෙකු ඔරුගොඩවත්ත ප්රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ, කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් අද පෙරවරුවේ කළ වැටලීමකදීයී.
සැකකරු සන්තකයේ තිබී රුපියල් හය ලක්ෂ එකොළොස් දහසකට අධික ...