by Staff writer 26-08-2020 | 9:42 PM
COLOMBO (News 1st) : කෑලි කෑලි සංශෝධනය නොකර සම්පූර්ණ ව්‍යවස්ථා සංශෝධනයක් සිදුකළ යුතු බව පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි අද අවධාරණය කළහ.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ගෙවිදු කුමාරණතුංග සහ අනුප පැස්කුවල් යන මහත්වරුන් අද කොළඹ ධර්මායතනයේදී උන්වහන්සේ බැහැදුටු අවස්ථාවේදීයි
https://business.facebook.com/NewsfirstSL/videos/1262422544112036/