by Staff writer 26-08-2020 | 2:32 PM
COLOMBO (News 1st) - හෙරොයින් කිලෝග්‍රෑම් 42ක්, T56 ගිනිඅවි 03ක් , උණ්ඩ 170ක් හා 9mm පිස්තොලයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
එම සැකකරු අංගොඩ ලොක්කාගේ සහයකයෙකු බව ද පොලීසිය සඳහන් කළේය.
කොළඹ අපරාධ අංශය විසින් මෙම සැකකරු අත්අඩංගුවට ගනු ලැබ තිබේ.